FAST NEWS

24×7 Around the Globe

පරාජයට හේතුව ලක්මාල්ගේ මුවින් එළියට එයි..

කුඩා දෙවල් නිසා සිය කණ්ඩායම පරාජයට පත් වු බව එංගලන්තය සමග පැවති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය පරාජය විමේන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් ප්‍රකාශ කළේය.
“ඉතාම තියුණූ තරගයක් තිබුණා,අපිට වැරදුනේ කුඩා දෙවල් නිසා,එය අපි අනාගතයේදි නිවැරදි කර ගන්න උත්සාහ කරනවා, හැමෝම තමන්ගේ උපරිමයෙන්ම කළා”
ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කිරිමට එංගලන්තය සමත් විය.