FAST NEWS

24×7 Around the Globe

වෙනස්කම් 02 ක් සහිතව තෙවැන්නට එන එංගලන්ත අවසන් 11 මෙන්න..

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලබන 23 වැනිදා පැවැත්විමට නියමීත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදි සංචාරක එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කෙරෙන බව එරට ක්‍රිකට් ආයතනය නිවේනදයක් නිකුත් කරමීන් පවසයි.
එ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩසන් විවේක ගන්වා වෙනුවට ස්ටුවර්ට් බොඩ් කණ්ඩායමට ඇතුලත් කරන බව එම නිවේනදයෙහි සඳහන් වෙයි.
එසේම සෑම් කරන් වෙනුවට ජොනි බිස්ට්‍රොව් කණ්ඩායම වෙත කැඳවිමටද කටයුතු කර තිබේ.
එංගලන්ත කණ්ඩායම : රොයි බර්න්ස්, කෙන්ටන් ජෙනින්ග්ස්, ජොනි බ්‍රස්ට්‍රොව්, ජොයි රූට් (c), බෙන් ස්ටොක්, ජොස් බට්ලර්, මොයින් අලි, බෙන් ෆොකීස් (w), ආදිල් රෂිඩ්, ජැක් ලිච්, ස්ටුවර්ට් බොඩ්