අද දින අග්රාමාත්ය රනිල් ව්ක්රමසිංහ මහතා දිවුරුම්දීමෙන් අනතුරව පැමිණෙන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුට අත දීමට උත්සාහ කලද රනිල් ව්ක්රමසිංහ මහතා වේගයෙන් ඉදිරියට ගියේය.මෙය ඔහු මහින්ද රාජපක්ෂ මහතාව නොදුටු නිසා සිදු වුවක් බවයි අපට දැකගත හැකි වුනේ.
[youtube url=”https://www.youtube.com/watch?v=IMaoisIvLQI” width=”560″ height=”315″]








