FAST NEWS

24×7 Around the Globe

තරංග ප්‍රමුඛ ක්‍රීඩකයින් 05 ක් T-10 ලීගයට යයි..

නොවැම්බර් 23 දා සිට දෙසැම්බර් 02 දා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි පැවැත්වීමට නියමිත පන්දුවාර T-10 ලීග ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වෙන උපුල් තරංගද එක්ව ඇත.
ඒ අනුව ඔහු කරච්චි කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් තරග කිරීමට නියමිත බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
මීය අමතරව ලසිත් මාලිංග, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වල්ල, දසුන් ශානක යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමීතව තිබේ.