FAST NEWS

24×7 Around the Globe

මෑත ඉතිහාසයේ අමෙරිකාවේ දරුණුම ලැව් ගින්නෙන් 42 ක් මරුට…

අමෙරිකාවේ කැලිෆෝනියාවේ පැතිර යමින් ඇති ලැව් ගින්න මේ වනවිට 30 % ක පමණ ප්‍රමාණයක් පාලනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෑත ඉතිහාසයේ අමෙරිකාවේ ඇති වූ දරුණුතම ලැව් ගින්න මෙය වන අතර හෙක්ටයාර් 50,000 කට අධික ප්‍රමාණයක් ඒ හේතුවෙන් විනාශ වී ඇති බවද වාර්තා වෙයි.
පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.