FAST NEWS

24×7 Around the Globe

දෙවැනි තරගයේ කාසියේ වාසිය එංගලන්තයට..

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ළේකැලේ ජාත්යාන්තර ක්‍රීඩාංගණයේදි අද (14) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදිමට එංගලන්ත කණ්ඩායම තීරණය කළේය.
තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජයගත් එංගලන්ත කණ්ඩායම 1-0 ලෙස පෙරමුණෙහි පසු වෙයි.
කණ්ඩායම්..