FAST NEWS

24×7 Around the Globe

සංගක්කාර සිය සමු ගැනීම ගැන ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් විශේෂ සටහනක් තබයි.

තමන් වෙනුවෙන් ප‍්‍රීති ඝෝෂා කරන සියලූ දෙනාට ස්තුතිවන්ත වන බව කුමාර් සංගක්කාර සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් කියාසිටියි.

වසර 15ක සිය අන්තර් ජාතික කි‍්‍රකට් දිවිය ජයග‍්‍රහණයකින් නිමා කිරීමට හැකිනම් එය විශිෂ්ඨ අවස්ථාවක් බව එම සටහනේ ස‍‍දහන් කර තිබේ.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ජාතික කි‍්‍රකට් පිල නියෝජනය කිරීමට ලැබීම ජීවිතයේ ලද ඉහළම භාග්‍යයක් ලෙස සලකන බවද කුමාර් සංගක්කාර වැඩිදුරටත් පවසා තිබේ.

sang