FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම්වල සුවිශේෂී වර්ධනයක්..

2017 වසරේ මුල් මාස 09 හා 2018 වසරේ මුල් මාස 09 ක කාලය තුළ කොළඹ වරායේ ප්‍රතිනැව්ගත බහාලු මෙහෙයුම්වල 19.4% ක සුවිශේෂී වර්ධනයක් පෙන්වා ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි.
2017 වසරේදී ප්‍රතිනැව්ගත බහාලු 3,522,521 මෙහෙයවා ඇති අතර 2018 වසරේදී එම අගය 4, 206 630ක් ලෙස වාර්තා වී ඇත.