FAST NEWS

24×7 Around the Globe

අකිලගේ පන්දු යැවිම පිළිබඳව අයි.සී.සි යෙන් නිවේදනයක්..

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව නිවේදනයක් නිකුත් කරමීන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.
අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය දැනුවත් කර ඇති බවත් දින 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.