සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ශ්රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වුණ බව සිය ට්විටර් ගිණුම හරහා සදහනක් කර ඇත.
ඉදිරියේ එන මැතිවරණ සියල්ල සඳහා ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ හා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පුළුල් පෙරමුණකින් තරග කරන බවත් ඔහු එමගින් සඳහන් කරයි.










