FAST NEWS

24×7 Around the Globe

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය එංගලන්තයට..

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (06) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
මේ අනුව පළමු පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායම තීරණය කළේය.
කණ්ඩායම්…