FAST NEWS

24×7 Around the Globe

ජනපතිතුමනි, කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම ගෞරවාන්විතයි….

කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විත බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා තම ට්විටර් ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත.
ඊයේ (05) පාර්ලිමේන්තුව පරිශ්‍රයේ “ජන මහිම” රැළියට සහභාගී වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් පළකර අදහසකට අනුව ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව දක්වා ඇත.