FAST NEWS

24×7 Around the Globe

බොරතෙල් මිල පහලට..

ලොව විශාලතම තෙල් නිෂ්පාදකයන්ගේ සැපයුම ඉහළ යාමත් සමඟ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල මේ වනවිට මාස 06 කින් අවම අගයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඒ අනුවබ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 72 යි ශත 60 ක් ලෙස සටහන් වි තිබේ.
එසේම ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 63 යි ශත 45 ක් ලෙස සටහන් වෙයි.
ඔක්තෝම්බර් මාසය තුළ ලෝක වෙළදපොලේ තෙල් මිල සීයයට 12 ත් 13 ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබේ.