FAST NEWS

24×7 Around the Globe

ආනයනික අර්තාපල් හා බී ළූණූ කිලෝග්‍රෑමයකට රුපියල් 40ක ආනයන බද්දක්…

ආනයනික අර්තාපල් සහ බී ළූණූ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක ආනයන බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.
අදාළ තීරණය දේශීය ගොවීන් ආරක්ෂා කිරීමේ පරමාර්තයෙන් මෙම බදු ඉහළ දැමීම සිදුකළ බව එම අමාත්‍යංශය සදහන් කරයි.