FAST NEWS

24×7 Around the Globe

තේ පානයට : ඉන්දියාව ප්‍රභල තත්වයක : ලෝකේෂ් ශතකය අභියස.

පළමු දින තේ පානය සඳහා තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම පන්දුවාර 53ක් අවසානයේ ලකුණු 206/3 ක් රැස්කරගෙන සිටියි.

සිය දෙවැනි ටෙස්ට් ශතකය පෙනෙන මානයේ සිටින 23 හැවිරිදි ලෝකේෂ් රාහුල් මේ වනවිට ලකුණු 98 ක් රැස්කරගෙන සිටියි.

ලකුණු පුවරුව පහතින්

Untitled-1