FAST NEWS

24×7 Around the Globe

එංගලන්තය සමග තරගයේදි ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම්ගේ හිසේ පන්දුවක් වදියි..

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග මෙවන විට පැවැත්වෙන පළමු දෙදින තරගයේ දෙවැනි දිනයේ ෂොට් ලෙග් හි පන්දු රකිමීන් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ පැතුම් නිශ්ශංකගේ හිසේ පන්දුව වැදිම නිසා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
ජොස් බට්ලර් විසින් පහර දුන් පන්දුවක් මෙසේ ඔහුගේ හිසේ වැදි තිබේ.
ඔහුව මෙ වන විට රෝහල්ගත කිරිමට පියවර ගෙන ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

 

Pathum Nissanka - Pathum Nissanka stretchered off from England warm-up game after Sri Lanka fielder is hit on head by Jos Buttler shot

#පැතුම් නිශ්ශංක