FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී 25 ක් මරුට…

ඇෆ්ගනිස්ථාන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් කළ නිළධාරීන් 25 දෙනෙකු ජීවීතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.