FAST NEWS

24×7 Around the Globe

තොණ්ඩමන් ආණ්ඩුවට පනින ලකුණු?

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට වත්මන් ආණ්ඩුවේ ඇමැති ධුරයක් ලැබෙනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මහ මැතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කොට පාර්ලිමේන්තු ආසන දෙකක් දිනාගත් අතර ඉදිරියේදී ජනාධිපතිවරයා හා ජාතික ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරිමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇත‍.