අද (30) දිනයේ කොළඹ ආරකෂාව සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත පොලිසියේ නිළධාරීන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් ද රථ වාහන පොලිස් නිළධාරීන් 600 කට ආසන්න සංඛ්‍යාවක් ද විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් 10 ක්ද යොදවා ඇත.
එක්සත් ජාතික පක්ෂය විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමට එරෙහිව මෙම විරෝධතා රැළිය සංවිධානය කරනු ලැබීය.
මීට අදාළව නිකුත් කළ පොලිස් නිවේදනය…









