FAST NEWS

24×7 Around the Globe

කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2000 ක් හා STF කණ්ඩායම් 10ක් යොදවයි…

අද (30) දිනයේ කොළඹ ආරකෂාව සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත පොලිසියේ නිළධාරීන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් ද රථ වාහන පොලිස් නිළධාරීන් 600 කට ආසන්න සංඛ්‍යාවක් ද විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් 10 ක්ද යොදවා ඇත.
එක්සත් ජාතික පක්ෂය විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමට එරෙහිව මෙම විරෝධතා රැළිය සංවිධානය කරනු ලැබීය.
මීට අදාළව නිකුත් කළ පොලිස් නිවේදනය…