FAST NEWS

24×7 Around the Globe

අසාර්ථක වන කුසල් මෙන්ඩිස් කල යුත්ත මහේල කියයි..

යෞවනයකු වන කුසල් මෙන්ඩිස්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් මද විවේකයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන සිය ටිව්ටර් ගිණුමෙහි පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.

ඔහු දක්ෂ ක්‍රීඩකයෙක් බවත් ඔනෑම  කෙනෙකුට මෙසේ සිදු විය හැකි බවද මහේල අවධාරණය කර තිබේ

මේ වන විට පැවැත්වෙන එංගලන්තය සමග සිව්වැනි එක්දින තරගයේදි කුසල් මෙන්ඩිස් ලකුණු 05 ලබා සිටියදි දැවි යාමෙන් අනතුරුව මහේල විසින් මෙම පණිවිඩය තැබිය.