FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ක්‍රීඩක ලියම්ට තරඟාවලිය අහිමී වෙයි..

අබාධ තත්වයක් හේතුවෙන් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ලියම් ඩොව්සන්ට ශ්‍රී ලංකාව සමග එක්දින හා ටෙස්ට් තරගාවලිය අහිමී වි තිබේ.
එ අනුව ඔහු නැවත එංගලන්තය බලා පිටත් කර යැවිමට එංගලන්ත කණ්ඩායම් කළමණාකාරීත්වය තීරණය කර ඇති අතර එ අනුව ඔහු වෙනුවට ජොයි ඩෙන්ලි සංචිතය සඳහා කැඳවා තිබේ.
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවැනි එක්දින තරගය හෙට (17) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්විමට නියමීතය.