FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානයෙන් ඔස්ට්‍රේලියාවට දැවැන්ත ඉලක්කයක්..

ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග එක්සත් ආරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි ඉනිම කඩුළු 06 කට ලකුණූ 181 ක් ලබා සිටියදි අත්හිටුවිමට පාකිස්තාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර කටයුතු කළේය.
එ අනුව සිය ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණූ 462 ක් රැස් කළ යුතුය.
අද (10) තරගයේ සිව්වැනි දිනය වන අතර ඔස්ට්‍රේලියා කණ්ඩායමට අද දිනයට අමතරව හෙට (11) දිනයද ඉතිරිව පවති.
පාකිස්ථාන පළමු ඉනිම – 10/482
ඔස්ට්‍රේලියා පළමු ඉනිම – 10/202
පාකිස්ථාන දෙවන ඉනිම – 06/ 181