FAST NEWS

24×7 Around the Globe

සංගාට ජනපති මෛත්‍රීගෙන් සන්නාම තානපතිකමක්.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සන්නාම තානාපති ලෙස ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා පත් කර ඇති අතර එම ධූරය පිළිබද අක්තපත්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ඒ මහතා වෙත පිළිගැන්වීය.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා ඇතුළු එහි සාමාජිකයයෝ ද කුමාර සංගක්කාර මහතාගේ බිරිද ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.