FAST NEWS

24×7 Around the Globe

බොරැල්ල හා රාජගිරිය අවට දැඩි රථවාහන තදබදයක්..

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ බොරැල්ල, රාජගිරිය සහ කොටා පාර යන ප්‍රදේශවල මාර්ගයන්හි මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බව පොලිසීය පවසයි.