FAST NEWS

24×7 Around the Globe

නිවසේ පැවැත්වූ සංග්‍රහය ගැන එස්.බී.ගෙන් නිවේදනයක්…

වත්මන් ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා තමාගේ නිවසෙහිදී කිසිදු සාකච්ඡාවක් නොපැවති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනය පහතින්,