සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග අද (05) පැවැත්වෙන නිල නොවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පලමුව පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ක් අවසානයේ 02 ක් දැවි ලකුණු 54 ක් ලබා සිටියි.
මෙ අනුව නොදැවි පන්දුවට පහර දෙන දිනේෂ් චන්දිමාල් එක් ලකුණක් ලබා සිටියි.








