FAST NEWS

24×7 Around the Globe

දේවස්ථානයක සුන්බුන් අතර කුඩා දරුවන් 34 කගේ මළ සිරුරු හමුවේ…

පසුගිය සිකුරාදා ඉන්දුනීසියාවේ රික්ටර් මාපකයේ 7.05 ක භූ කම්පනයෙන් පසු ඇති වූ සුනාමිය හේතුවෙන් දේවස්ථානයක සුන්බුන් අතර සිර වී තිබූ කුඩා දරුවන් 34 දෙනෙකුගේ සිරුරු අද (02) සොයාගැනීමට එරට ආරක්ෂක අංශ සහ ආපදා අංශයට හැකියාව ලැබී ඇත.
පුද්ගලයන් සොයා තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.