FAST NEWS

24×7 Around the Globe

තරග සංචාරය සඳහා එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමීණෙයි..

ඔක්තොම්බර් 10 වැනිදා සිට නොවැම්බර් 27වැනිදා දක්වා ශ්‍රී ලංකාව සමග තරගාවලි සංචාරයකට එක්විම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (01) පෙරවරුවේ දිවයිනට පැමිණයේය.
මෙම සංචාරයේදි දෙරට අතර එක්දින තරග 05 ක් විස්සයි විස්ස තරගයක් සහ ටෙස්ට් තරග ද3 ක් පැවැත්වීමට නියමිතව තිබේ.
තරග සංචාරය ආරම්භ කරමීන් ලබන 10 වනදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්විමට කටයුතු යොදා තිබේ.
විස්සයි විස්ස තරගය ලබන 27 වනදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් මස 6 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ විමට නියමීතය.