FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරය හම්බන්තොටදී..

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මස ඉදිකිරීමට නියමිතව ඇත.
හම්බන්තොට ඉදිවන මෙම බලාගාරය මගින් මෙගාවොට 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව චීන රජය සමග මෙම බලාගාරයේ ඉදිකිරීම් සිදුකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
LNG විදුලි බලාගාරයන්හි පරිසර දූෂණ ඉතා අවම මට්ටමක පවතියි.