FAST NEWS

24×7 Around the Globe

පනත් ත්‍රිත්වයකට කථානායක අත්සන් තබයි..

පාර්ලිමේන්තුවේ සම්මත වූ පනත් ත්‍රිත්වයක් සදහා ඊයේ (28) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා අත්සන් තැබු බව කාථානායක කාර්යාලය නිවේදනය කර සිටියි.
ඒ අනුව ශ්‍රී ලංකා සේවා පිරිස් කළමණාකරණය ආයතනය (සංශෝධන පනත), ගුවන් ප්‍රවාහන පනත හා ප්‍රාදේශීය සභා (සංශෝධන පනත) මෙතැන් පටන් බලාත්මක වනු ඇත.