එක ටෙසට් තරගයකදී වැඩිම උඩපන්දු ප්‍රමාණයක් ලබාගත් ක්‍රීඩකයා ලෙස ඉන්දීය කණ්ඩායමේ අජින්කේ රහානේ ඉතිහාසයට එක්විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදි උඩපන්දු 8ක් ලබාගනිමිනි.
මීට පෙර එම වාර්තාවට ඔස්ට්‍රේලියාවේ ග්‍රෙග් චැපල් හිමිකම් කීවේ උඩපන්දු 8ක් ලබාගනිමිනි ඒ 1974 වසරේදී එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදීය.
ඔහුට පසුව යුවරාජ් සිං, හෂාන් තිලකරත්න, ස්ටීවන් ෆ්ලෙමින් මැතිව් හේඩන් යන ක්‍රීඩකයෝ උඩපන්දු හත බැගින් ලබාගෙන තිබුණි.
ෆ්ලෙමින් මැතිව් හේඩන් යන ක්‍රීඩකයෝ උඩපන්දු හත බැගින් ලබාගෙන තිබුණි.







