FAST NEWS

24×7 Around the Globe

T-10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් මාලිංග ඇතුළු 06 ක් යති..

ලබන නොවැම්බර් මස සිට දෙසැම්බර් මස දක්වා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්විමට නියමීත T-10 දෙවැනි තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 06 ක් එක්විමට නියමීත බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.
මේ අනුව ලසිත් මාලිංග,කුසල් ජනිත් පෙරේරා,තිසර පෙරේරා, නිරෝෂන් දික්වැල්ල,ඉසුරු උදාන හා දසුන් ශානක මෙම තරගාවලියට එක් විමට නියමීතය.