FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් සටනට එංගලන්තය සංචිතය නම් කරයි..

නොවැම්බර් 06 වැනිදා ශ්‍රී ලංකාවේදි ආරම්භ විමට නියමීත තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය සිය සංචිතය නම් කර තිබේ.
ජොයි රූට්⁣ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 16 ක් නම් කර තිබේ.
සංචිතය..

ටෙස්ට් තරග කාල සටහන..