FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය තවදුරටත් පහළට..

මෙරට ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිලෙහි උපරිමය විකුණුම් මිල අද දිනයේදී රුපියල් 168.63 ක් ලෙස සටහන් විය.
ගැනුම් මිල රුපියල් 165.08 ක් ලෙස ද මහ බැංකු වාර්තා සදහන් කරයි.
ඇමෙරිකානු ඩොලරය ශක්තිමත්වීම හේතුවෙන් රුපියල මෙසේ දිනෙන් දින අවප්‍රමාණයට ලක්වෙමින් තිබේ.