FAST NEWS

24×7 Around the Globe

ඉම්රාන් ඛාන්ගෙන් නරේන්ද්‍ මෝදිට පණිවිඩයක්..

පකිස්ථානය හා ඉන්දියාව අතර සාම කතිකාවත යළි ඇරඹීම සඳහා පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට පණිවුඩයක් යැවු බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා පවසයි.