FAST NEWS

24×7 Around the Globe

හිටපු අගමැති නවාස් ෂරීෆ් නිදහස් කරන්නැයි අධිකරණයෙන් නියෝග..

 

අත්අඩංගුවට පත්ව සිටින පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ් නිදහස් කරන ලෙස පකිස්ථාන අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.