පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්නගේ විවාහ මංගලෝත්සවයේ දෙවැනි ගමන පසුගිය දිනක පැවැත්විය.
ඔහුගේ විවාහ උත්සවය සහ දෙවැනි ගමන පවත්වනු ලැබුවේ අරලියගහ මන්දිරයේදීයි.
ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවේචන පවා එල්ලකරනු ලැබීය.
කෙසේවෙතත් 3000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් විවාහ උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.



















