FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් තරග 02 ක් සඳහා කොදෙව් සංචිතය නම් කෙරෙයි..

ඔක්තොම්බර් මස පැවැත්විමට නියමීත ටෙස්ට් තරග 02 කින් යුත් ඉන්දීය ටෙස්ට් තරග සංචාරය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය සංචිතය නම් කර තිබේ.
මෙ අනුව ජේසන් හොල්ඩර්ගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරිමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
සංචිතය : ජේසන් හොල්ඩර් (නායක), සුනිල් අම්බ්රිස්, දෙවෙන්ද බිෂෝ,කෙග්‍ර් බැත්වට්, රොස්ටන් චෙසි, ෂෙන් ඩ්‍රොවිච්, ෂැනොන් ග්‍රාබිරියෙල්, ජාමර් හැමීල්ටන්, සිම්රන් හෙට්මයර්, ෂායි හොප්, අල්සාරී ජෝෂප්, කීමෝ පොල්, කිරන් පවෙල්, කැමර් රොච්, ජොමෙල් වොරිකන්
තරග කාල සටහන :
පළමු ටෙස්ට් තරගය : ඔක්තොම්බර් 3-8, ෂුරාස්ටා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණය, රාජ්කොට්
දෙවන ටෙස්ට් තරගය: ඔක්තොම්බර් 12-16 රජීව් ගාන්ධි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය ,හයිද්දාබාත්