FAST NEWS

24×7 Around the Globe

යුද ගැටුම් හේතුවෙන් යේමනයේ ළමුන් ලක්ෂ 52 කට මන්දපෝෂණය..

නවතම ජාත්‍යන්තර පෝෂණ වාර්තාව මගින් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ යේමනයේ ලක්ෂ 52 කට වැඩි ළමයින් පිරිසක් මේ වන විට මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
එම වාර්තාව මගින් දක්වා ඇත්තේ දිනෙන් දින වර්ධනය වන යුද ගැටුම් සහ රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.