FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්ථානය සමග තරගයට පෙර මහේලගෙන් ඔවදනක්..

ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරගයෙන් (බංග්ලාදේශය) පසුව ඉතා ඉක්මණින්ම ඇෆ්ගනිස්ථානයට මුහුණ දිමට සිදුව ඇති හෙයින් නැවත්තත් කඩිනමීන් දක්ෂතා වලට අවතීර්ණ විය යුතු බව ,ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධන සිය ටිව්ටර් ගිණුමෙහි පණිවියක් තබමීන් ප්‍රකාශ කර තිබේ.
භය විම භයානකම තත්තවයක් හේයින් ඊට ඇදී නොයා යෑමට වග බලා ගත යුතු බවද හෙතෙම මෙමගින් අවධාරණය කර තිබේ.
අසියානු කුසලානය යටත් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද (17) පස්වරුවේ අඩුඩාබිහිදි පැවැත්විමට නියමීතය.
තරගාවලියේ තවදුරටත් රැඳි සිටිමටනම් මෙම තරගය ජයග්‍රහණය කිරිම ශ්‍රී ලංකාවට අත්‍යවශය සාධකයකි.