FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත ශ්‍රී ලංකා තරගාවලියේ විකාශන අයිතිය MTV චැනලයට..

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඔක්තොම්බර් මාසයේ ආරම්භ විමට නියමීත ක්‍රිකට් තරගාවලියේ දේශිය නිල රූපවාහිනි විකාශන අයිතිය MTV චැනල් ප්‍රයිවට් ලිමීටඩි වෙත ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
එසේම එහි දේශය නිල ගුවන් විදුලි විස්තර විකාශ අයිතිය ITN එෆ්.එම් වෙත ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.