FAST NEWS

24×7 Around the Globe

ගෑස් ටැංකියක් පිපිරීමෙන් පුද්ගලයන් 40 ක් මරුට..

නයිජිරියාවේ මධ්‍යම පළාතක ඇති ඉන්ධන පිරවුම්හලක ගෑස් ටැංකියක් පුපුරා යාමෙන් පුද්ගලයින් 40 කට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්වී ඇත.
ගෑස් සිලින්ඩර් වලට පිරවීමේදී මෙම අනතුර සිදුව ඇති බවත් වාර්තා වෙයි.
තවත් සිය ගණනක පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.