FAST NEWS

24×7 Around the Globe

ටෙස්ට් තරග දෙකක් සඳහා ඔස්ට්‍රේලියාව සංචිතය නම් කරයි..

ඔක්තොම්බර් 07 වැනිදා ආරම්භ විමට නියමීත පාකිස්ථානය සමග ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රේලියා කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබේ.
ටිම් පෙන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා කලකට පසු අරොන් පින්ච් හා පීටර් සිඩ්ල් නම් කර තිබේ.
තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය එක්සත් ආරාබි එමීර් රාජ්‍යෙය්දි පැවැත් විමට නියමීතය.
පළමු තරගය – ඔක්තොම්බර් 07-11 (ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය)
දෙවැනි තරගය – ඔක්තොම්බර් 16-20 (ෂෙයික් ෂෙයාඩ් ක්‍රීඩාංගණය)
සංචිතය: ටිම් පෙන් (නායක), ඇස්ටන් එජර්, බ්රෙන්ඩන් ඩෝගෙට්, ආරොන් පින්ච්, ට්‍රේවීස් හෙඩ්, ජොන් හොලන්ඩ්, උස්මාන් කවාජා, මාර්නුස් ලාබුස්චැග්නි, නෙතන් ලයන්, මීචෙල් මාර්ෂ්, ෂොන් මාර්ස්, මයිකල් නෙසර්, මැට් රෙන්සෝ, පීටර් සීඩ්ල්, මීචෙල් ස්ට්‍රක්