FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල සංශෝධනය අද (10)

ඉන්ධ මිල සූත්‍රයට අනුව මාසිකව සිදුවන ඉන්ධන මිළ සංශෝධනය අද (10) දිනයේ සිදුකිරීමට නියමිතය.
පසුගිය මස සිදු කෙරුණු ඉන්ධන මිළ සංශෝධනයේදී සුපිරි ඩීසල් මිළ රුපියලකින්ද / ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මිළ රුපියල් 02 කින්ද වැඩි කෙරුණි
කෙසේ වෙවත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිළෙහි හෝ ඔටෝ ඩීසල් මිළෙහි කිසිදු වෙනසක් සිදු නොවිය.