ඉන්ධ මිල සූත්රයට අනුව මාසිකව සිදුවන ඉන්ධන මිළ සංශෝධනය අද (10) දිනයේ සිදුකිරීමට නියමිතය.
පසුගිය මස සිදු කෙරුණු ඉන්ධන මිළ සංශෝධනයේදී සුපිරි ඩීසල් මිළ රුපියලකින්ද / ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් මිළ රුපියල් 02 කින්ද වැඩි කෙරුණි
කෙසේ වෙවත් ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් මිළෙහි හෝ ඔටෝ ඩීසල් මිළෙහි කිසිදු වෙනසක් සිදු නොවිය.








