සැප්තැම්බර් 15 වැනිදා සිට 28 වැනිදා දක්වා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැත්විමට නියමීත අාසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා පාකිස්ථාන සංචිතය නම් කර තිබේ.
ඒ අනුව සෆ්රාස් අහමඩ්ගේ නායකත්වයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
පාකිස්ථාන සංචිතය..








