FAST NEWS

24×7 Around the Globe

කිම් කඩේෂන් චෝදනා වෙනුවෙන් නැවත නිරුවත් වේ.

කිම් කඩේෂන් කියන්නේ කවුද කියලා දැන් අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නැහැනේ. කොහොම වුණත් එයා දැන් දෙවැනි දරුවා ලැබීමට ඔන්න මෙන්න ඉන්නේ.එහෙම තියෙද්දිත් ඇතැම් අය කිම්ට චෝදනා කරානේ කිම් කඩේෂන් ගැබ්ගෙන නෑ ඒක බොරුවක් කියලා.

ඒ මොකද කට්ටිය එහෙම චෝදනා කළේ එයා ගැබ්ගෙන සිටියත් කිම් කඩේෂන් අඳින් විදිය බලලා වෙන්න ඇති. කොහොම වුණක් කිම් කඩේෂන් ගැබ්ගෙන කියලා ඔප්පු කිරලා පෙන්වන්න නියම වැඩක් කරලා.

ඒ මොකක්ද දන්නවාද? එයා නිරුවතින් සෙල්ෆි ඡායාරූප අරගෙන අන්තර්ජාලයට එකතු කරලා. ඔන්න දැන් කිම් කඩේෂන්ට චෝදනා එල්ල කරපු අයගේ කට වැහිලද කොහේද?

බලන්නකෝ එයාගේ සෙල්ෆි ඡායාරූප.

k1k2k5k4k3