FAST NEWS

24×7 Around the Globe

සංචිතයේ සිටින දිනේෂ් චන්දිමාල්ට අසියානු කුසලානය අහිමී වෙයි..!!!

අසියානු කුසලාන සංචිතයට නම් කර සිටින දිනේෂ් චන්දිමාල්ට සිය ඇගිල්ලක ඇතිවු අබාධ තත්වයක් හේතුවෙන් ,බොහෝ දුරට ඔහුට මෙම තරගාවලිය අහිමී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
චන්දිමාල්ට තරගාවලිය අහිමී වුවහොත් එ වෙනුවෙට නිරෝෂන් දික්වැල්ල සංචිතයට ඇතුළත් කෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.
මෙම අබාධ තත්වය හේතුවෙන් දිනේෂ් චන්දිමාල් ඊයේ (02) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විස්සයි – 20 තරගාවලියේ අවසන් තරගයට සහභාගී වීමටද නොහැකි විය.