තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම හේතුවෙන් ,අද (03) මධ්‍යම රාත්‍රි සිට පාන් ගෙඩියක මිල රුපියල් 05 න් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 65 ක් දක්වා ඉහළ යනු ඇත.
DE සිල්වා
+++++++++++++++++++++++++++++++(update)






